Popular Posts

Friday, October 15, 2010

වර්චුඅල් යුනිවර්සිටි (Virtual Universities)





Author: Bashini Mahaarachchi
e.mail : bashini199100954@gmail.com


වර්චුඅල් යුනිවර්සිටි එකක් යනු මූලික වශයෙන් අන්තර්ජාලය සහ අනිකුත් තාක්ශනික උපකරණ භාවිත කර විශ්ව විද්යාල විසින් සිදු කරන ඉගනුම් ක්‍රියාවලියක්.
ලෝකයේ අතම් විශ්ව විද්යාල විසින් ඔන්ලයින් පාඨමාලාවන් පෑවත්වීම මෙනමින් හදුන්වයි.ඈතම් අවස්තාවල මෙය විශ්ව විද්යාල, ආයතන හෝ දෙපාර්තමේන්තු කීපයක එකතුවක් වීමට පුලුවන්.
මෙය වර්චුඅල් ලෙස හදුන්වන්නේ  සදහා නිශ්චිත ස්ථානයක් නොමති වීමයි. ඒවා පෙනෙන්නට ඈත්තේ අන්තර්ජාලයේ පමනයි.
ඒවා පවාත්වාගෙන යනු ලබන්නේ එම විශ්ව විද්යාල වලට සම්බන්ධ ගුරුවරුන් විසින්.
මෙවායේ ප්රධාන අරමුණ වන්නේ විවිද හේතූන් මත විශ්ව විද්යාල අධයාපනය ලෑබීමට අවස්තාව නොලෑබෙන පිරිස් හට එම අවස්තාව උදා වීමයි.එමගින් රටක සන්වර්ධනයට වන්නේ විශාල පිටුවහලක්.
මෙම ඉගනුම් ක්රියාවලිය තවමත් විවිඩ උපාන්ග එකතු වීමත් සමග  දියුණු වෙමින් පවතියි.
තමන් නොදන්න දෙයක් හෑකි අවස්තාවක අවශය ගුරු වරයෙකුගෙන් අසා දැනගැනීම හෝ පොත් පත් වලින්ඉගෙන ගෑනීමට හෑකි වීම විශාල වාසියක්.
වර්තමානයේ මෙම විශ්ව විද්යල මගින් උපාඪින් පවා ලබා ගෑනීමේ හෑකියාව තිබේ.

9 comments:

  1. ඔබ ඉතා හොද දෑනුමක් සහිතව ලියා අති බව පෙනේ.......
    grd wrd bashi.........

    ReplyDelete
  2. ela nangaaa!!!
    Sirawatama niyamai.Weda karayata boru be neh!
    suba anagathayak!!!!

    ReplyDelete
  3. nice description on virtual universities........
    simple and clear

    ReplyDelete
  4. Virtual Universities
    සාමනය විශ්ව විද්‍යාල වල නොමෑති මෙහි අති විශාලතම වාසිය වනුයේ මේ මගින් ලමුන්හට තම්න්ට් තෙරුම් ගන්මට අපහසු යමක් අත්නම් එය නෑවතත් එම පාඩමට සවන්දී අවබෝධ් කරගත හකි වීමයී මෙහිදි ලමුන් හට දරීමට අපහසු අමතර පන්ති ගාස්තුද ඉතිරිවෙ

    ReplyDelete