Author : Bashini Mahaarachchi
E-mail : bashini199100954@gmail.com
විවිධ උත්සව වලදී හෝ රැස්වීම් වලදී ඒක මතික තීරණයකට එළැබීම සදහා අනුගමනය කරන ඉතා කුඩා වූ නිශ්චිත වූ ක්රියාදාමයක් ලෙස thematic sessions හැදින්විය හැක.ජාතික හෝ ජාත්තන්තර මට්ටමේ සිට ඉතා කුඩා රැස්වීම් වලදී පවා යම්කිසි තීරණයක් ගැනීමේදී හෝ තේමාවක් නීර්ණය කිරීමේදී බහුතරයකගේ එකගතවය මත එම තීරණය ගැනීමට thematic sessions උපකාරී වේ.එහි අරමුණ වන්නේ නව තීරණයක් ගැනීමේදී එය වඩාත් උචිත සහ සාධාරණ මට්ටමින් සිදුකිරීමයි.එහිදී යම් කිසි තේමාවකට අදාළව එක් එක් පුද්ගලයාගේ කැමත්ත,අකමැත්ත හෝ අදහස් ඉදිරිපත් කල හැක.
යම් කිසි අදහසක් ඉදිරිපත් කරන තැනත්තා එම අවස්ථාවේදි මුළසුන ධරයි.එම ක්රියාදාමය විනාඩි 1ත් 30ත් ඇතුලත කාලයක් තුලදී අවසාන කළ හැක.එය අදහස් ඉදිරිපත් කරන්නන් සහ එම සංඛාව මත තීරණය වේ.අදහස ඉදිරිපත් කරන තැනැත්තා පළමුව තමාගේ අදහස කුමක්දැයි අනිකුත් අයට පැහැදිලි කර දෙයි.අනිකුත් අයට ඒ පිළිබද ඔහුගෙන් අදහස් විමසීමක් සිදු කළ හැක.එකම තේමාවක් පිළිබදව විවිධ වාරයන් සංඛාවක් මෙම කතිකාවත් සිදු කළ හැක.
උදාහරණයක් ලෙස යම්කිසි ගැටලුවකට ගත හැකි විසදුම් තුනක් පමණ ඇත්නම් වඩාත් සුදුසු විසදුම කුමක්දැයි තීරණය කිරීමට,අදාළ විසදුම් තුනට එක් එක් කෙනාගේ කැමත්ත අනුව 1,2,3 ආදී පිළිවලට ඒවා නම් කර කොල කැබැල්ලක ලියා එකතු කර අවසානයේ ඒවාට නියමිත ආකාරයෙන් ළකුණු ලබාදී වඩාත් සුදුසු සහ උචිත විසදුම කුමක්දැයි නිගමනයක එළබේ.වර්ථමාන යුගයේ තීරණ ගැනීම සදහා භාවිතා කරන ඉතා කර්යක්ශම සහ බුද්ධිඝෝචර ක්රියාදාමයක් ලෙස thematic sessions හැන්දින්විය හැක.
meka sira. youthvoice ekata dammada?
ReplyDelete